ක්ලික් ගන්නට ගෙවන්නේ නැහැ , මේක ppc advert එකක් නෙවෙයි..
Unique visit 1000 කට රු:100/- සහ Row visit 1000 කට රු:30/- ක ගෙවීමක් කරනවා..
එතැනදී
ඔයාගේ සමහර විසිට් වලදී රු: 1 ලැබෙන්නත්, තවත් එවයිදී ශත 5ක් ලැබෙන්නත්
පුළුවනි. කොහොම උනත් ඉහත කියපු ගණන් වලට අවසානයේ මුළු එකතුව බැලන්ස්
වෙනවා..
සාමාන්‍යයෙන් Unique visit එකකදී
දැන්වීමක් තිබුනොත් රු: 0.1 පමණ ගණනක් තමයි ලැබෙන්නේ, දැන්වීමක් නැති උනොත්
රු:0.05 වගේ ගෙවීමක් කරනවා. ඒ ගෙවීම ඇත්තටම අප ආයතනයෙන් දරන පාඩුවක්.
මොකද
වෙන කිසිම දැන්වීම් ආයතනයක් ඔවුන්ගේ දැන්වීම් අවසන් වූ විට Publisher
සාමාජිකයන්ට ගෙවීම් කරන්නේ නැහැ. නමුත් අපි කෙසේ හෝ ගෙවනවා...
