Adbla Sign Up Click Here | Adbla වලින් ඇති තරම් සල්ලි හොයන්න පහල Banner එක Click කරන්න.

Ref_banner 928x90
හිත හිත ඉන්න එපා.. මේක 100% ක්ම විශ්වාසවන්තයි. දැන්ම Sign Up වෙලා වැඩ පටන් ගන්න. Register වෙන්න මෙතන Click කරන්න. නිකන් ඉදලා සල්ලි ගන්න..

Adbla කියන්නේ මොකක්ද ? What is Adbla ?

ඔයා නෙට් එකේ ඉන්නකොට ඕනෑතරම් සොෆ්ටෙයා , ෆිල්ම් , ගේම් , අනන් මනං හම්බ වෙනවනේ . අන්න එහෙම හම්බ උන එකක ලින්ක් එක මේ www.adbla.com සයිට් එකෙන් short ලින්ක් එකක් කරගන්න .දැන් ඒ shrink කරගනිපු Link එක පොඩි විස්තරයක් එක්ක ගොඩක් සාමාජිකයෝ ඉන්න Facebook Group එකක දාන්නකෝ.. 


ඔයා කම්මැලි නැතුව ප්‍රයෝජනවත් දෙයක් දුන්න නම් අවමය කියල හිතුවොත් එක දවසට 1000 ක් වත් එනවා .. (ලක්ෂ 3,4 ඉන්න ගෘප් ඕන තරම් තියෙනවා )ඒ එක ලින්ක් එකක් එක ගෘප් එකක දැම්මොත්.. ප්‍රයෝජනවත් ලින්ක් 5 , 6 ක් ගෘප් කිහිපයක දැම්මොත් ??? 


ලියාපදිංචිය

  • පළමුවෙන්ම Join Now button එක මඟින් Register වන්න.
image
  • දැන් ඔබගේ තොරතුරු සම්පූර්ණ කොට 'Publisher' යන්න තෝරා submit කරන්න.
  • ඔබ විසින් ඇතුලත් කල Email ලිපිනයට තහවුරු කිරීමේ පණිවිඩයක් ලැබී ඇති.. එහි ලින්ක් එක මත ක්ලික් කොට ලියාපදිංචිය තහවුරු කරන්න.
  • දැන් ඔබේ email , password භාවිතා කර Adbla.us වෙබ් අඩවියට Log වන්න.
  • පළමුවර ඇතුළු වීමේදී ඔබගේ ගිණුමේ තොරතුරු ඉල්ලා සිටිනු ඇත. කරුණාකර එයට සත්‍ය තොරතුරු පමණක් ලබා දෙන්න..

URL Shrinking මගින් මුදල් ඉපයිම


image

  • ඔබේ ගිණුමට Log වී ඇති shrinking textbox එකට ඔබගේ යායුතු URL එක ඇතුළත් කර 'shrink' button එක මත ක්ලික් කරන්න.
  • කෙටි කරන ලද නව ලින්ක් එකක් ඔබට ලැබෙනු ඇත.
  • 'More Option' යන්න මඟින් පෙන්විය යුතු දැන්වීම් වර්ගය සහ කැමති Page Title එකක් යෙදවිය හැකිය..

දැන්වීම් ආකාර උදාහරණ

යා යුතු : www.sanhida.com
  1. Interstitial ආකාරයේ දැන්වීමක් :  http://adbla.us/KJg 
  2. Banner Ad ආකාරයේ දැන්වීමක් :  http://adbla.us/5SO 
  3. දැන්වීම් නොමැති අවස්ථාව :  http://adbla.us/Dpz (මේ සඳහා ගෙවීම් කරනු නොලැබේ)

Tools භාවිතය සඳහා උපදෙස්


  • Mass URL Shrinker
මෙමඟින් ඔබට එකවරම URL 2 සිට 20 දක්වා ප්‍රමාණයක් Shrink කරගත හැකිය.

  • API Key
ඔබ යම් application නිපදවන්නෙක් නම් එහි URL shrink කිරීමට අදාලව මෙම API key භාවිතා කළ හැකිය.

  • Easy Link
මෙහිදී ඔබට Shrink කිරීමකින් තොරවම URL share කිරීමෙන් මුදල් ඉපයිය හැකිය.

http://adbla.us/YOUR_ID/www.google.com

http://adbla.us/YOUR_ID/banner/www.google.com

  • Google Analytics
ඔබට අපගේ Visits ගණනය පිළිබඳ යම් ගැටළුවක් ඇත්නම් ඔබගේ Google Analytics ගිණුම මේ සඳහා සම්බන්ධ කිරීමෙන් වඩා නිරවද්‍ය හා විශ්වාසවන්ත බවක් ලබාගත හැකිය.

  • Full Page Script
ඔබ Web/Blog අඩවියක හිමිකරුවෙක් නම් ස්වයංක්‍රීයවම ඔබගේ වෙබ් අඩවියේ සියළුම Links , Adbla Links බවට හැරවීම මෙම full page scripts මගින් සිදු කරයි.
මෙම Script ඔබගේ web/blog අඩවියේ <head> සහ </head> tags අතර ඕනෑම ස්ථානයකට copy-paste කිරීම පමණක් සෑහේ..

  • Export
මෙහිදී ඔබ කැමති කාල පරාසයක ඔබගේ ගිණුම් විස්තර MS Excel document එකක් ආකාරයෙන් ලබාගත හැකිය.

මුදල් ලබා ගැනීම


ගෙවීම් ලබාගැනීම සඳහා ඔබගේ ගිණුමේ අවම ශේෂය රු: 100/- විය යුතුය.
withdraw පිටුවෙන් ඔබගේ ඉල්ලීම ඉදිරිපත් කළ හැකිය.

Ez Cash, M Cash මඟින් ඉල්ලීම් කළ වේලාවේ සිට පැය 48 ක් තුල මුදල් ලබා ගත හැකිය.


තව විස්තර දැනගන්න පහල එක බලන්න යාලුවනේ...