Adbla Sign Up Click Here | Adbla වලින් ඇති තරම් සල්ලි හොයන්න පහල Banner එක Click කරන්න.

Ref_banner 928x90
හිත හිත ඉන්න එපා.. මේක 100% ක්ම විශ්වාසවන්තයි. දැන්ම Sign Up වෙලා වැඩ පටන් ගන්න. Register වෙන්න මෙතන Click කරන්න. නිකන් ඉදලා සල්ලි ගන්න..

Advertise with Adbla

සායුබෝවන් Advertiser සාමාජික ඔබ සාදරයෙන් පිළිගනිමු. !

ලියාපදිංචිය
  • පළමුවෙන්ම Join Now button එක මඟින් Register වන්න.
  • දැන් ඔබගේ තොරතුරු සම්පූර්ණ කොට 'Advertiser' යන්න තෝරා submit කරන්න.

image

  • ඔබ විසින් ඇතුලත් කල Email ලිපිනයට තහවුරු කිරීමේ පණිවිඩයක් ලැබී ඇති.. එහි ලින්ක් එක මත ක්ලික් කොට ලියාපදිංචිය තහවුරු කරන්න.
  • දැන් ඔබේ email , password භාවිතා කර Adbla.us වෙබ් අඩවියට Log වන්න.
  • පළමුවර ඇතුළු වීමේදී ඔබගේ ගිණුමේ තොරතුරු ඉල්ලා සිටිනු ඇත. කරුණාකර එයට සත්‍ය තොරතුරු පමණක් ලබා දෙන්න..

image


දැන්වීමක් පළ කිරීම සඳහා

  • Create Campain පිටුවට යන්න.
  • ඔබට අවශ්‍ය දැන්වීම් ආකාරය තෝරන්න. (Banner Ad or Interstitial Ad)
image
  • ඊළඟට ඔබට අවශ්‍ය visit ප්‍රමාණය තෝරන්න. (1000 ගුණාකාර පමණි)
  • ඔබට ඒ සඳහා වැයවන මුදල එසැණින් පහතින් දැක්වේ. එයට එකඟ නම් ඊළඟ පියවර වෙත යොමුවන්න.

image

  • දැන්වීමට අදාල තොරතුරු ඇතුළත් කරන්න. (Daily Budget මඟින් ඔබගේ දැන්වීම සඳහා දිනකට ලැබෙන visit ප්‍රමාණය සහ මුදල පාලනය කළ හැකිය.)

image

උදා : Daily Budget = Rs:15/- නම්,
දිනකට ලැබෙන්නේ උපරිමය රු:15/- වටිනා visit පමණි. (Visit 100)
  • මුදල් ගෙවීමට අදාල තොරතුරු එහි දැක්වෙනු ඇත. අවශ්‍ය නම් ඒවා සටහන් කරගන්න.
  • Buy Now button එක මඟින් ඔබගේ Order එක යොමු කරන්න.
  • Order එක යොමු කර දින 2ක් ඇතුළත මුදල් ගෙවීම තහවුරු කළ යුතුය.
මුදල් ගෙවීම තහවුරු කිරීම

  • Ez Cash, M cash හෝ සම්පත් බැංකුව මඟින් අදාල වටිනාකම ගෙවා පැය 24 ක් ඇතුළත මෙම තහවුරු කිරීම දැනුම් දිය යුතුය.
  • ඔබගේ Advertiser ගිණුමට Log වී Home page එකේ ඇති Add Fund button එක ක්ලික් කරන්න.
image
  • එහි අදාල දත්තයන් සපයා submit කරන්න.
  • එහි නිරවඳ්‍යතාවය අප විසින් පරීක්ෂා කර බලා ඔබගේ දැන්වීම ප්‍රකාශනයට පත් කරනු ලැබේ.
දැන්වීම් පිළිබඳ කොන්දේසි හා ප්‍රතිපත්ති
  1. අසභ්‍ය අන්තර්ගතයන් ඇතුලත් දැන්වීම් පළ නොකෙරේ.
  2. Visit Count කරන්නේ,
  • එක PC එකකින් දවසකට එක වතාවයි.. ඒ කියන්නෙ ඔබගේ වෙබ් අඩවිය/දැන්විමට එකම පුද්ගලයා එකම දවසෙ 100 පාරක් ආවත් ඒක ගනන් ගන්නෙ 1 Visit එකක් විදියට..
  •  Poxy හරි VPN භාවිතා කරල කොච්චර අය ඔබගෙ සයිට් එකට ආවත් ඒකට ඔයාට මුදල් වැය වෙන්නෙ නෑ..
  •  Adblocker software භාවිතා කරන අය කොච්චර ඔබගෙ site එක view කරත් අපි ඒ සඳහා අය කරන්නෙත් නෑ.. 
  •  කවුරු හරි බාගෙට ඔබගෙ සයිට් එක ලෝඩ් වෙනකොට දාල ගියොත් ඒකටත් අය කරන්නේ නෑ..
ඇත්තට ඔයා ගෙවීම් කරන්න ඕන Quality Traffic සඳහා විතරමයි..