සල්ලි හොයන්න පුලුවන් ලංකාවේ 100% ක්ම විශ්වාසවන්තම web site එකක් ගැන කියල දෙන්නයි හදන්නේ......
බයවෙන්න එපා ලංකාවේ කිව්වම ගොඩක් අය බය වෙනව මුන් ගෙවයිද නැද්ද කියල නේහ්?
මටත් එහෙම බයක් තිබුණා.. ඒක සාධාරණයි. ඒත් දැන් මට 1000 % ක්ම විශ්වාසය තියන්න පුලුවන්.
හරි දැන් මං දන්නව Adbla ගෙවනවද නැද්ද කියල. මොකද Adbla මේ වෙනකොට මට මුදල් ගෙවලා තියෙනවා ඒ වගේම මගේ facebook යාලුවෝ ගොඩකට ගෙවල තිබුනා..
මේක වෙන්නෙ මෙහෙමයි
අපිට googal එකේ හෝ ඕනම තැනක link එකක් ඒ කිව්වෙ, www.googal.lk කියන ලින්ක් එක කියල හිතමු.
අපි ඒක මෙයාලගෙ site එකෙන් shrink (කෙටි) කරල ඒක වෙන කෙනෙක්ට දුන්නම එයා ඒකෙන් ලොග් වෙනවනෙ..
එතකොට අපට ගෙවනව..
අපි උදාහරණයක් ගමු..
ඔන්න මම මගේ බ්ලොග් එකේ ලින්ක් එක ඒ කිව්වෙ http://adblamoney.blogspot.com/ ලින්ක් එක sharink කරන්නම්කෝ
හරි ඊලගට අපිට මේ වගේ http://adbla.us/USPcL අලුත් කෙටි කරපු ලින්ක් එකක් දෙනව..
ඉතින් මේ http://adbla.us/USPcL අලුත් ලින්ක් එක කිලික් කරත් ඔයා එන්නෙ http://adblamoney.blogspot.com/ තමයි..
නිකමට මේ http://adbla.us/USPcL කිල්ක් කරල බලන්න මං කියන්නෙ ඇත්තද කියල?
දැන් ක්‍රමේ තේරුනානෙ?
මේ http://adbla.us/uQZyU අලුත් ලින්ක් එකට 1000ක් ආවොත් ඔයාට රුපියල් 100 ක් ගෙවනවා..
ඉතින් මේ sharink කරපු එකට කට්ටිය ගෙන්න ගන්න Facebook Groups ,Pages ,Web ,Blog එකී මෙකී නොකී හැම ක්‍රමේම බාවිතා කරන්න එයාල අවසර දීල තියෙනව..
කරනවද එහෙනම්?
පටාන් ගමු..
මුලින්ම මේ බැනර් එක උඩ හරි පහල Link එක උඩ හරි Click කරන්න.
දැන් ඔබගේ තොරතුරු සම්පූර්ණ කොට 'Publisher' යන්න තෝරා submit කරන්න.
ඔබ විසින් ඇතුලත් කල Email ලිපිනයට තහවුරු කිරීමේ පණිවිඩයක් ලැබී ඇති.. එහි ලින්ක් එක මත ක්ලික් කොට ලියාපදිංචිය තහවුරු කරන්න.
දැන් ඔබේ email , password භාවිතා කර Adbla.us වෙබ් අඩවියට Log වන්න.
පළමුවර ඇතුළු වීමේදී ඔබගේ ගිණුමේ තොරතුරු ඉල්ලා සිටිනු ඇත. කරුණාකර එයට සත්‍ය තොරතුරු පමණක් ලබා දෙන්න..
දවස් දෙකකට පස්සේ මගේ account එක බලන්නකෝ
මටත් පුදුමයි ඒත් ඇත්තයි..!!
URL Shrinking මගින් මුදල් ඉපයිම
ඔබේ ගිණුමට Log වී ඇති shrinking textbox එකට ඔබගේ යායුතු URL එක ඇතුළත් කර 'shrink' button එක මත ක්ලික් කරන්න.
කෙටි කරන ලද නව ලින්ක් එකක් ඔබට ලැබෙනු ඇත.
'More Option' යන්න මඟින් පෙන්විය යුතු දැන්වීම් වර්ගය සහ කැමති Page Title එකක් යෙදවිය හැකිය..
Tools භාවිතය සඳහා උපදෙස්
Mass URL Shrinker
මෙමඟින් ඔබට එකවරම URL 2 සිට 20 දක්වා ප්‍රමාණයක් Shrink කරගත හැකිය.
API Key
ඔබ යම් application නිපදවන්නෙක් නම් එහි URL shrink කිරීමට අදාලව මෙම API key භාවිතා කළ හැකිය.
Easy Link
මෙහිදී ඔබට Shrink කිරීමකින් තොරවම URL share කිරීමෙන් මුදල් ඉපයිය හැකිය.
http://adbla.us/YOUR_ID/www.google.com
http://adbla.us/YOUR_ID/banner/www.google.com
Google Analytics
ඔබට අපගේ Visits ගණනය පිළිබඳ යම් ගැටළුවක් ඇත්නම් ඔබගේ Google Analytics ගිණුම මේ සඳහා සම්බන්ධ කිරීමෙන් වඩා නිරවද්‍ය හා විශ්වාසවන්ත බවක් ලබාගත හැකිය.
Full Page Script
ඔබ Web/Blog අඩවියක හිමිකරුවෙක් නම් ස්වයංක්‍රීයවම ඔබගේ වෙබ් අඩවියේ සියළුම Links , Adbla Links බවට හැරවීම මෙම full page scripts මගින් සිදු කරයි.
මෙම Script ඔබගේ web/blog අඩවියේ <head> සහ </head> tags අතර ඕනෑම ස්ථානයකට copy-paste කිරීම පමණක් සෑහේ..
Export
මෙහිදී ඔබ කැමති කාල පරාසයක ඔබගේ ගිණුම් විස්තර MS Excel document එකක් ආකාරයෙන් ලබාගත හැකිය.
මුදල් ලබා ගැනීම
ගෙවීම් ලබාගැනීම සඳහා ඔබගේ ගිණුමේ අවම ශේෂය රු: 100/- විය යුතුය.
withdraw පිටුවෙන් ඔබගේ ඉල්ලීම ඉදිරිපත් කළ හැකිය.
Ez Cash, M Cash හෝ ඔබට සම්පත් බැන්කුවේ ගිණුමක් ඇත්නම් ඒ මගින්ද මුදල් ඉල්ලීම් කළ වේලාවේ සිට පැය 48 ක් තුල මුදල් ලබා ගත හැකිය.




