දැන්වීම් කේතය ලබා ගැනීමට Adbla publisher ගිණුමට ඇතුළු වී CPM වෙත යන්න.
අදාළ
දැන්වීම් කේතය ඔබගේ බ්ලොග් හෝ වෙබ් අඩවියේ පල කල පසු ඔබගේ වෙබ් අඩවියට
පැමිණෙන සෑම visitor කෙනෙකුටම රු:0.01 ක මුදලක් ඔබට හිමිවේ.
දැන්වීම් මත ක්ලික් කිරීම අවශ්‍ය නොවේ. ඔබගේ වෙබ් අඩවියට පැමිණෙන පිරිස මත ඉපයීම තීරණය වේ.
එක් පිටුවක් සඳහා උපරිම ad unit 3 ක් පමණක් යොදාගත හැකිය..
